• 1(1)
  • 2(1)
  • 3(1)
  • 4(1)
  • 5(1)
  • 7(1)
  • 8(1)
  • 9(1)
  • 10(1)
  • 11(1)
  • 12(1)
  • 13(1)
  • 16(1)
  • 17(1)
  • 18(1)
  • wowslider.com
  • 20(1)
 

ගම්මානය

ගම්මානයට අපි ඔබ සාදරයෙන් පිළිගනිමු....!

ගම්මානයට අපි ඔබ සාදරයෙන් පිළිගනිමු....!

කොට්ටාව වැනි ජනාකීර්ණ නගරයක වුවද ප්‍රණීත මෙන්ම ඉතා පෝෂ්‍යදායී දේශීය ආහාර වේලක රසය විඳගැනීමට අපි ඔබට ඇරයුම් කරමු. අපගේ නවාතැන්පොළ ඔබ සැමට ගැමි පරිසරයක සුන්දරත්වය හා එහි ඇති සරල බව මනාව අත්විඳීමට හැකි අයුරින්ම නිර්මාණය කොට ඇත.

එමෙන්ම අපගේ ප්‍රවීණ සූපවේදීන් හා කාර්ය මණ්ඩලය, දේශීය පමණක් නොව විදේශීය ආහාර ඔබ සිතැඟි පරිදි සකසා දීමටද සැදී පැහැදී සිටී. තවද ඔබ වෙනුවෙන්ම සැකසූ අපගේ පෞද්ගලික රථගාල මඟින් ඉතා සුරක්ෂිතව ඔබගේ වාහනය නවතා තැබීමට පහසුකම් සලසා ඇත.

"ම්මානය නව අරැතක් නව දැක්මක්..."

Items Price
Rice and curry 190
බත් සහ ව්‍යංජන 190
Fried rice 220
ෆ්රයිඩ් රයිස් 220
Yellow rice 250
කහ බත් 250
Biryani 380
බුරියානි 380
Kottu 220
කොත්තු 220
Chicken kottu 320
චිකන් කොත්තු 320
ආප්ප, එළවඵ රොටි, ඉඳි ආප්ප, බිත්තර රොටි, පරාට, නාණ් රොටි, පිට්ටු, නූඩ්ල්ස්....